Back to Home

වඳ ගැහැණියගේ අනියම් පෙම | Wada Ganige Aniyam Pema Wal Katha

sinhala wal katha
April 18, 2026
308 views

මේ මගේ Wal Katha ව. මම මගේ නම නොකියා ඉන්නම්. මම අවුරුදු 28ක කාන්තාවක් මම තලේලලු සමක් තියන කොන්ඩේ ඉන ගාවට තියෙන සාමාන්‍යයෙන් කොල්ලෙක් දැක්කන මගේ ඇගට ආසා හිතෙන ඇගක් තමයි තියෙන්නේ ඉතින් මන් ටිකක් දුප්පත් පවුලක තමයි ඉපදුනේ මට සහෝදරියන් තුන් දෙනෙක් සහ එක සහෝදරයෙක් ඉන්නවා



මේවගේ අලුත්ම වල්කතා බලන්න දැන්ම අපේ Channel එකට සෙට්වෙන්න👇👇👇
👉🏻 https://t.me/walakathalk1
👉🏻 https://t.me/walakathalk1
👉🏻 https://t.me/walakathalk1

 මාගේ දුප්පත්කම නිසාම මාව ගෙදරින් අවුරුදු 20දි බන්දලා දුන්නා. මගේ හස්බන්ඩ් මට වඩා අවුරුදු 5ක් වැඩිමල් මන් එයාගෙත් නම නොකියා ඉන්නම්. ඉතින් එයා රැකියාව විදියට කලේ කුලී වැඩ . අපි ජීවත් වුනේ කඩුවෙල ප්‍රදේශයේ හස්බන්ගේ අම්මායි මමයි ජීවත් වුනේ එක ගෙදර හස්බන්ගේ අම්මා ටිකක් වයසයි. වයසටත් වැඩිය එයා අසනීපෙන් හිටියේ එයාට සීනි වැඩි වෙලා කකුලක් අයින් කරලා තිබුනේ.

ඉතින් මන් මගේ අම්මා වගේ තමයි එයාව බලාගත්තේ. කොහොම හරි හස්බන්ඩ් දවසට කීයක් හරි කූලි වැඩක් කරලා හොයාගෙන මට ගෙනත් දුන්නා. ඇත්තටම හස්බන්ඩ් සහ මම ගොඩක් ආදරෙන් හිටියා. ඉතින් හස්බනුයි මායි බැදලා ටික කාලෙකින්ම දරුවෙක් ගැන හීන දැක්කා අපි ඒ ගැන හිතලා එකට හිටියා හැමදාම අපි දවසට දෙපාරක් විතර එකට ඉන්නවා. සෙක්ස් කියන දේට ඉතින් ඕන ගෑනියෙක් කැමතිනේ මමත් හස්බන්ඩ් එක්ක සෙකස් කරන්න කිසිම වෙලාවක පැකිලුනේ නෑ. දුප්පත් අපිට තිබුන එකම සතුට ඒක.

ඒත් ඇත්තටම ගොඩක් දවස් වල මන් කන්න ආස දෙයක් අරන් දෙන්නවත් හස්බන්ඩ් අතේ සල්ලි ඉතුරු උනේ නෑ. අම්මාගේ වියදම් වැඩිනේ .. ඉතින් මෙහෙම අවුරුදු තුනක් විතර ගෙවුනා අපිට දරුවෙක් හම්බුනේ නෑ. මේ හේතුව නිසා මමයි අම්මයි අතරේ හිත හොද නැති උනා .අම්මා මට වද ගෑනි කියලා බනින්න ගත්තා. හස්බන්ඩ් හිතුවෙත් එහෙම. එයා ඒක නිසාම බොන්න පුරුදු උනා. සමහර දවස් වලට අපි අතරේ රණ්ඩු ඇති උනා. ඒත් ඇත්තටම මට මන් ගැන හොද විස්වාසයක් තිබුනා. මට අම්මා කෙනෙක් වෙන්න පුළුවන් කියලා.

ඉස්පිරිතාලේට ගිහින් ඇයි මට ලමයි නැත්තේ කියලා බලන්නවත් හස්බන්ඩ් මාව එක්කන් ගියේ නෑ. හස්බන්ගේ අම්මාත් කලේ මට බැනපු එක විතරයි . මන් එයාව නාවලා කවලා පොවලා කොච්චර සැලකුවත් එයාට මන් ගැන කිසිම අනුකම්පාවක් තිබුනේ නෑ. එයට තනියම ඇවිදගන්නත් බෑ ඒත් කටේ සද්දේනම් අඩු උනේ නෑ. ඔහොම යද්දී මන් youtube එකෙන් ලමයි නැති හේතු ගැන හොයන්න පටන් ගත්තා. එකෙන් තමයි මන් දැනගත්තේ ගැහැණුන්ගේ විතරක් නෙමෙයි පිරිමින්ගේ අඩු පාඩුත් ලමයි හම්බෙන එකට බලපානවා කියලා.

එත් මට ඒවා ගැන කතාකර්නනවත් හස්බන්ඩ් ඉඩ දුන්නේ නෑ. ඇත්තටම එයා සාමාන්‍ය පෙළවත් කරලා නෑ . ඔහොම ඉද්දි තමයි කොරෝනා ආවේ . එකෙන් අපි ගොඩක් පහලට වැටුනා. කන්න බොන්නවත් හරියට නැති උනා හස්බන්ඩ් වැඩ කරපු තැනත් වැඩ නැතුවම ගියා. ආර්ථික ප්‍රශ්න නිසාම මන් පත්තරෙන් හොයලා වෙන තැනක වැඩක් හස්බන්ට හොයලා දුන්නා. ඒක කොන්තාත් පදනමට ගෙවල් හදන තැනක් හස්බන්ට එකේ වැඩ තිබුනා. කොළඹ වටේම ඒකේ වැඩ තිබුනා. ඉතින් හස්බන්ඩ් දවස් ගනන් නැවතිලා ඒ සයිට් වල වැඩ කලා.

ඔය අතරේ එක දවසක් හස්බන්ඩ්ගේ ෆෝන් එක කැඩිලා තිබුනා. හස්බන්ට මගේ නම්බර් එකවත් මතක නෑ. හැමදාම දුර ඉන්න දවසට මන් රෑ වෙලා හස්බන්ට කෝල් එකක් දෙනවා. ඒක මන් පුරුද්දක් විදියට කරපු දෙයක්. ඒත් එදා මට හස්බන්ගේ ෆෝන් එක වැඩ නැති නිසා මන් හස්බන්ගේ බොස්ට කෝල් එකක් ගත්තා. මන් බොස්ගේ නම්බර් එක සේව් කරන් හිටියේ. මන් ගත්තාම තමයි එයා කිව්වේ හස්බන්ගේ ෆෝන් එක කැඩිලා කියලා. බොස් ගෙදර ඉන්නේ කියලා සයිට් එකට ගියාම හස්බන්ඩ්ට් කෝල් එකක් අරන් දෙන්නම් කිව්වා. ඊලග කොටසින් හමුවෙමු. 🙏❤️


මේවගේ අලුත්ම වල්කතා බලන්න දැන්ම අපේ Channel එකට සෙට්වෙන්න👇👇👇
👉🏻 https://t.me/walakathalk1
👉🏻 https://t.me/walakathalk1
👉🏻 https://t.me/walakathalk1

You may be interested in:

Comments

Your email address will not be published. Required fields are marked *